fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයස අවුරුදු 45ට ආසන්න උපාධිධාරින් 4500කට රජයේ පත්වීම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:49

වයස අවුරුදු 45ට ආසන්න උපාධිධාරින් 4500කට රජයේ පත්වීම්

උපාධිධාරි අභ්‍යාසලාභි තනතුර සඳහා 4667 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරින්ට ප‍්‍රමුඛතාව ලබාදෙමින් වයස අවුරුදු 45 සීමාවේ සිටින පිරිස් බඳවා ගැනීමයි සැළසුම. මේ මාසය ඇතුළත ඔවුන් බඳවා ගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්