fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:33

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරේ

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති ලිහිල්කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේදී උපාධිය ලබාගන්නා සිසුන්ට තවත් වසර දෙකක කාලයක් එහි රැදී සිටිමින් රැකියාවක් සොයා ගැනීම සඳහා අවසර ලබාදී තිබෙනවා. මීට පෙර ඒ සඳහා අවසර ලැබී තිබුණේ මාස 4 ක කාලයක් පමණයි. 2012 වසරේ දී එවකට ස්වදේශකටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කළ තෙරේසා මේ මෙම නීතිය පනවා තිබුණා. එහෙත් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එම සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනස්කර තිබෙනවා. ඔහු පවසන්නේ විදේශිකයන්ට ද බ්‍රිතාන්‍ය තුළ වෘත්තීය ජීවිතය ඇරඹීමට අවස්ථාව සළසා දිය යුතු බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්