fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ අඩු පහසුකම් ජනතාවට අනිද්දා අළුත් නිවාස 3300ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:36

කොළඹ අඩු පහසුකම් ජනතාවට අනිද්දා අළුත් නිවාස 3300ක්

නව නිවාස සංකීර්ණ 03ක් ජනතා අයිතියට පත්කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඒවා ඉදිකර ඇති බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කළේ.

උත්සවය ලබන සිකුරාදා (13) පැවැත්වෙන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ව්‍යාපෘති සඳහා වැයකළ මුදල රුපියල් මිලියන පහළොස් දහස් නවසිය විසි හතරක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්