fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදාපති කාදිනල් හිමිපාණන් බැහැදකී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:43

යුද හමුදාපති කාදිනල් හිමිපාණන් බැහැදකී

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදීයී.

යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමේ අරමුණින්  යුතුවයි ශවේන්ද්‍ර සිල්වා මහතා  කාදිනල් හිමිපාණන් බැහැදුටුවේ. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්