fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොණරාගලට අයිස් වැස්සක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:09

මොණරාගලට අයිස් වැස්සක්

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (10) අයිස් වැසි ඇද හැලී තිබෙනවා.

පැය භාගයකට අධික කාලයක් මෙම අයිස් වැස්ස පැවති බවයි වාර්තා වන්නේ. මෑත කාලයේ එම ප්‍රදේශයට වැඩිම කාලයක් ඇද හැලුනු අයිස් වැස්ස මෙය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්