fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු මුහුද ක්ෂණිකව රළුවී තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:30

දකුණු මුහුද ක්ෂණිකව රළුවී තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවේ

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වී සුළගේ වේගයද ක්ෂණිකව ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්