fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමණේර හිමිවරුන්ට පහරදුන් සැකකරු අධිකරණයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 11:57

සාමණේර හිමිවරුන්ට පහරදුන් සැකකරු අධිකරණයට

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.

පහරදීම සිදුවුණේ හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකදී. සිද්ධිය සම්බන්ධයෙන් ගම්මැද්දේ චමින්ද ගලගොඩ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුළුල් විමර්ශනයක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්