කසළ තේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඔහු ළඟ තිබී අපවිත්‍ර තත්ත්වයේ කසළ කිලෝ ග්‍රෑම් දහඅට දහසක් පමණ හමු වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ වත්තල පොලිස් වසමේ ශ්‍රි වික්‍රම මාවත ප්‍රදේශයේ දී.
සිද්ධිය පිළිබඳ අද (11) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.