fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානය රොකට්ටුවක් කක්ෂගත කිරිම අවලංගු කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:19

ජපානය රොකට්ටුවක් කක්ෂගත කිරිම අවලංගු කරයි

රොකට්ටුවක් කක්ෂ ගතකිරිම අවලංගු කිරිමට ජපාන අභ්‍යාවකාශ ආයතනය තීරණය කළා .

ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ ටැන්ගසිමා ආශ‍්‍රිතව හටගත් ගින්න හේතුවෙන්. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාමටයි සැළසුම් කර තිබුණේ.

මේ වනවිට ගින්න හටගැනීම හා ඉන් සිදුව ඇති බලපෑම පිළිබඳව විමර්ශන සිදුකරන බවත් අභ්‍යාවකාශ ආයතනය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්