fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර තිබෙනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:09

සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර තිබෙනවා

සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

වෙනත් කිසිදු රජයක් එවැනි මුදලක් මෙම අංශ සඳහා යොදවා නැහැ. රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවදානය යොමු වුණා. වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා ජනතාවට අවශ්‍ය ක‍්‍රමවේද හදුන්වා දීමයි අරමුණ. මේ වනවිටත් රාජ්‍ය රෝහල් පද්ධතිය වැඩිදියුණු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්