fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:06

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක්

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක් සිදුවුණා. සිදුව ඇති හානි පිළිබඳව නිෂ්චිත තොරතුරු හෙළි වි නැහැ.

තලෙයිබාන් සංවිධානය පසුගිය දින කිහිපයේ දීම ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රහාර එල්ල කළා. ඇමරිකාවට එල්ල වූ නයින් ඉළවන් ප‍්‍රහාරයේ 18 වන සැමරුම පැවැත්වෙන අවස්ථාවේ දී ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්