fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:02

පොලිස් කැබ් රථයක් අනතුරකට ලක්වෙයි

පොලිස් කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් තුවාල ලැබුවා. කොස්තාපල්වරයකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවුණේ මහනුවර – කොළඹ මාර්ගයේ උතුවන්කන්ද ප‍්‍රදේශයේ දී. ඒ ඉන්ධන ප‍්‍රවාහන බවුසර් රථයක් රාත‍්‍රි ජංගම සංචාරයේ නිරතව තිබූ කැබ් රථයේ ගැටීමෙන්. බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්