fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:52

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

සාමණේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකදී පහරදීම සිදුවුණා. සැකකරු ගම්මැද්දේ චමින්ද ගලගොඩ නැමැත්තා බවයි පොලිසිය පවසන්නේ. පුළුල් විමර්ශනයක් සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්