fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය පාපැදි සවාරියේ 4 වන අදියර ජය නෙදර්ලන්තයේ මැතිව්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:03

බ්‍රිතාන්‍ය පාපැදි සවාරියේ 4 වන අදියර ජය නෙදර්ලන්තයේ මැතිව්ට

බ්‍රිතාන්‍ය පාපැදි සවාරියේ 4 වන අදියර ජය ගැනීමට ‍නෙදර්ලන්තයේ මැතිව් වැන්ඩර්පොයිල් සමත් වුණා.

ගැට්ෂෙට් සිට කෙන්ඩ්ල් දක්වා ධාවනය වූ 4 වන අදියර ජය ගැනීම සඳහා මැතිව් ගතකළ කාලය පැය 4 යි විනාඩි 23 ක්. එහි දෙවන ස්ථානය බෙල්ජියමේ ජෙස්ෆර්ඩි බුයෙස්ට් දිනාගත් අතර තුන්වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ සිමෝන් ක්ලාක් හිමිකර ගත්තා. ඒ අනුව මේ වනවිට සමස්ත තරගාවලියේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තයේ මැතිව් වැන්ඩර්පොයිල් සමත්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්