fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:57

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර , ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලටත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්වලටත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමඟ තද සුළං ද ඇතිවීමේ ප්‍රවනතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්