fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්ටීව් ස්මිත් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පළමු තැනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:32

ස්ටීව් ස්මිත් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පළමු තැනට

නවතම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල පිතිකරු අංශයේ පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් සමත් වුණා. එහි දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ විරාත් කෝලිට.

කේම් විලියම්සන් තුන් වන ස්ථානයේ රැදී සිටිනවා. එංගලන්තයට එරෙහි තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප‍්‍රදර්ශනය කිරිමට ස්ටීව් ස්මිත්ට හැකිව තිබෙනවා. ඒ අනූවයි ඔහු ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගෙන සිටින්නේ. තරගාවලියකදි වැඩිම ලකුණු ලබාගත් පස් වන ක‍්‍රීඩකයා බවට පත්වීමටත් ඔහුට හැකිවුණා. මේ වනවිට ස්මිත් ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 671ක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්