fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:25

වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මරුට

වන අලියකු පහරදීමෙන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 06ක් වූ මිණිබිරිය ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.

අම්පාර මධ්‍යම කඳවුර පොලිස් වසමේ 16 කොළනියේ දී පහරදීම සිදුවුණා. තුවාල ලැබූවන් මධ්‍යම කඳවුර රෝහලට සහ අම්පාර රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්