fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා  ආරක්ෂක උපදේශකට තනතුර අහිමිවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:31

ඇමෙරිකා  ආරක්ෂක උපදේශකට තනතුර අහිමිවෙයි

ඇමෙරිකා ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සිය ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ සිය අදහස්වලට ආරක්ෂක ලේකම්වරයා එකඟ නොවන බව පවසමින්. ඇෆ්ගනිස්ථානය හා ඉරානය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් විදේශ ප්‍රතිපත්ති කිහිපයකට ආරක්ෂක උපදේශකවරයා එකඟ නොවීම මෙම තත්ත්වය උද්ගතවීමට හේතුවී තිබෙනවා. ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. නව ආරක්ෂක උපදේශකවරයෙකු ලබන සතියේ පත්කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්