fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිළ යළි අඩුවෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:18

ඉන්ධන මිළ යළි  අඩුවෙයි

ඉන්ධන මිළ සංශෝධනය ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියලකින් අඩු කළ බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක හා සුපිරි ඩීසල් ලීටරයක මිළ අඩුකර තිබෙන්නේ රුපියල් දෙකකින්.

ඔටෝ ඩීසල් මිළෙහි වෙනසක් නොවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්