fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:08

අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා සාර්ථකව අවසන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබෙනවා.

වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්