fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති සහ ඇමති සජිත් අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:36

අගමැති සහ ඇමති සජිත් අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

අරලියගහ මන්දිරයේදී එය පැවැත්වෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්