fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුරැස්සේ වෙඩි තැබීමේ රහස හෙළිවේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:17

අකුරැස්සේ වෙඩි තැබීමේ රහස හෙළිවේ

අකුරැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තුන් දෙනා ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි දෙක ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්