fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොට්ටුව සමඟ නිදහස් පක්‍ෂය සන්ධාන ගත වන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 17:11

පොහොට්ටුව සමඟ නිදහස් පක්‍ෂය සන්ධාන ගත වන්නේ නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (10) පෙනී සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ කාලයේ එම අමාත්‍යාංශයට කුළී පදනම මත රාජගිරිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි ඒ මහතා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ. පැය 3 ක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා.

මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද අදහස් පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්