fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලවාය බලහරුව ගම්වාසීන්ගේ රෝහල් සිහිනය සැබෑ වෙන ලකුණු

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:57

වැල්ලවාය බලහරුව ගම්වාසීන්ගේ රෝහල් සිහිනය සැබෑ වෙන ලකුණු

වැල්ලවාය දුෂ්කර ප්‍රදේශයක් වන බලහරුව ගම්වාසීන් සදහා බාහිර රෝගි අංශයක් සහිත නව  රෝහලක් ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බලහරුව ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින්. වනඅලි තර්ජන අධික වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශයක් ලෙසයි බලහරුව ගම්මානය සැළකෙන්නේ. මෙම ප්‍රදේශයේහි රෝහලක් පිහිටුවීම තුළින් අවට ගම් රැසක ජනතාවටද සෙත සැළසෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්