fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනතුරට පත් දකුණු කොරියා නෞකාවේ සිටි අවසන් පුද්ගලයාත් බේරාගැනේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 16:02

අනතුරට පත් දකුණු කොරියා නෞකාවේ සිටි අවසන් පුද්ගලයාත් බේරාගැනේ

අනතුරට පත් දකුණු කොරියා නෞකාවේ සිටි අවසන් පුද්ගලයාත් බේරාගැනීමට සහන කන්ඩායම්වලට හැකිවුණා. ජෝර්ජියාවට ආසන්න මුහුදේදී නෞකාව අනතුරට පත්ව තිබෙනවා.

මීට පෙර එහි සිටි නිලධාරින් තුන් දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමටයි සහන කණ්ඩායම් කටයුතු කළේ. නෞකාවේ සිට බේරාගත් සියලුදෙනා රෝහල්ගත කිරිමට පියවර ගත්තා. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි රෝහල් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්