fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:24

නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය

නව විදුලි සබදතා ලබාදීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛත්වය ලබාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කලා.

අදාල අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කර හැකි උපරිමයෙන් සහන සැලසීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉදිරි කැබිනට් මන්ඩලයේදී මොවුන් පිලිබද දැනුවත් කර අවශ්‍ය කටයුතු සිදුකිරිමට කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්