fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිශ්ශංක සේනාධිපති ඇතුලු 13කට නීතිපති නඩු පවරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:17

නිශ්ශංක සේනාධිපති ඇතුලු 13කට නීතිපති නඩු පවරයි

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව නිශ්ශංක සේනාධිපති ඇතුලු 13 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබෙනවා. ඒ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ.

සැකකරුවන්ට එරෙහිව චෝදනා 7573 ක් ගොනුකර තිබෙනවා. ඇවන්ගාඩ් නඩු විභාගය සදහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ලක් ද පත්කිරිමට පියවර ගැණුනා.

ඒ අගවිනිසුරුවරයාගෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්