fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:09

අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක්

අපනයන කෘෂි භෝග ආශ‍්‍රිත නිෂ්පාදන වැඩිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි එය ක‍්‍රියාත්මක කරන්නේ.

කුරුදු, ගම්මිරිස් , කෝපි ඇතුලු භෝග වර්ග සදහා මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අපනයන භෝගය නිමි භාණ්ඩයක් දක්වා පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය පරික්ෂාවට ලක්කෙරෙනවා. නිමි භාණ්ඩයේ ගුණාත්මක භාවය පිලිබද තත්ව සහතිකයක් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ලබන වසරේ මුල සිට වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්