fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඌව පළාත් පාසල් වූෂු තරගාවලියේ බාලක හා බාලිකා ශුරතාව බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:18

ඌව පළාත් පාසල් වූෂු තරගාවලියේ බාලක හා බාලිකා ශුරතාව බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයට

ඌව පළාත් පාසල් වූෂු තරගාවලියේ බාලක හා බාලිකා ශුරතාව දිනා ගැනිමට බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය සමත් වුණා.

බණ්ඩාරවෙල නගරසභා ක්‍රිඩාංගනයේ පැවති තරගයට පාසල් හතලිහක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් අසූ දෙනෙකු එක්ව සිටියා. මෙහිදි සමස්ත බාලක හා බාලිකා ශුරතා දෙකම හිමි කර ගත්තේ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයයි.  බාලක අනුශුරතාව බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය දිනා ගත්තා. බාලිකා අනුශුරතාව දිනා ගත්තේ කැප්පෙටිපොල විද්‍යාලයයි. මෙම අවස්ථාවට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය සහකාර අධ්‍යක්ෂ චන්න කරුණාසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 15:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්