fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 14:37

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය ඊයේ (09) නිකුත් කෙරුණා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අලාභ ලබන ආයතනයක් බවත් එය පවත්වාගෙන යාම සදහා මහා භාණ්ඩාගාරය මාසිකව කෝටි හතරක පමණ මුදලක් වියදම් කරන බවද එම ට්විටර් පණිවුඩයේ සදහන්. මාස ගණනාවක් තිස්සේ ජාතික රූපවාහිනියේ පරිපාලනය කළමනාකරණය කිරීමට උත්සාහ දරුවද එය අසාර්ථක වූ බවයි රුවන් විජේවර්ධන අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී ඇත්තේ.  මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්