fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නියාව සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලටත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:28

වව්නියාව සහ මුලතිව්  දිස්ත‍්‍රික්ක වලටත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්