fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නොච්චියාගම හිරියාලේගම වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු යළි ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:21

නොච්චියාගම හිරියාලේගම වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු යළි ඇරඹෙයි

ප්‍රතිසංස්කරණය අත්හිටුවා තිබූ නොච්චියාගම හිරියාලේගම  වැවේ  ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කර තිබෙනවා.

රොන්මඩ සහිත පස් ලබාදීමේදී ඇති වූ ගැටළුක් හේතුවෙන් වැවේ  ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට මහවැලි අධිකාරිය නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානාය මහතාගේ මැදිහත්වීමෙන් යළි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකිවුණා. ප්‍රදේශයේ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් මේ තුළින් වගා කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්