fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල් වගා කිරීම පිළිබඳ App එකක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:22

පොල් වගා කිරීම පිළිබඳ App එකක්

පොල් වගා කිරීම පිළිබඳ පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නව ඇප් එකක් හදුන්වාදීම ඊයේ සිදු කෙරුණා.

පොල් වගාකිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතියට සමගාමීවයි එය සිදු කෙරුණේ. අමාත්‍ය නවීන් දිසානායක මහතා අතින් කොත්මලේ මහවැලි මහා සෑය අසල පොල්පැල සිටුවීමක්ද සිදු කෙරුණා. පොල් වගාව පිලිබද නව ඇප් එක හදුන්වාදීම සිදු කෙරුණේද එම අවස්ථාවේයී.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්