fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම නිසා ගොවීන් සතුටින්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:55

පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම නිසා ගොවීන් සතුටින්

රජයේ පොහොර සහනාධාරය නිසි වේලාවට ලැබීම හේතුවෙන් යල කන්නයේ වී අස්වැන්න සාර්ථකව ලබා ගැනීමට හැකි වූ බව ගොවි ජනතාව පවසනවා. කෘෂිකර්මාන්තය නගාසිටුවීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගොවි ජනතාවගේ ඇගයීමට ලක් වුණා.

කළුතර ප්‍රදේශයේ හොරණ,වළල්ලාවිට, අගලවත්ත ප්‍රදේශවල වී අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා. වගා කටයුතු සදහා කළුතර ගොවි ජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයේ මැදිහත්වීමෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන දහයක් තුළින් පොහොර නිසි වේලාවට නිකුත් කිරීමට පියවර ගැනුණා. ඒ හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවයි ගොවි ජනතාව පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්