fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:07

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම්

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් සඳහා මූලික කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එය ආරම්භ වන්නේ ලබන ඉරිදා. ලබන මස පළමුදා තෙක් ඇගයීම් සිදුකිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් සංඛ්‍යාව 04ක්.

පාසල් 23ක කොටසක් පමණක් වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්