fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු ගැටළුවක් නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:22

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු ගැටළුවක් නැහැ

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු ගැටළුවක් නොමැති බවත් පක්ෂයේ සියලු දෙනාගේ අරමුණ එජාපය බලයට ගෙන ඒම බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්