fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස පිහිටවූ වාර්තාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:04

පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස පිහිටවූ වාර්තාව

කඳුනැගිමේ ශුරයෙකු වන නිලන්ත ද සොයිසා අඩි 720 ක් ගැඹුරැති මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය බැසීමට නිලන්ත ගත කළ කාලය තත්ත්පර 57යි දශම 12ක්.  ඔහු බිද හෙලනු ලැබුවේ 2006 වසරේදී නිලන්ත විසින්ම විනාඩියයි තත්ත්පර 42ක් ලෙස තබා තිබු වාර්තාවයි. අඩි 3700ක් උස නුවරඑළිය ලෝකාන්තයෙන් බැස වසර විස්සක් සපිරීම නිමිත්තෙනුයි ඔහු මෙම ක්‍රියාව සිදු කරනු ලැබුවේ. නිලන්ත ද සොයිසා මේ වන විට බැස ඇති කදු සංඛ්‍යාව 07ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්