fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 17:51

රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය ලබා දුන් බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්