නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ක්ෂේත්රය තුළ පසුගිය වසර හතරේදී විශාල පරිවර්තනයක් සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මෙතෙක් සිදු කළ හා එහි ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/puEej1DAgDM”]