fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 09:48

මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්

මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරුවේ රැස්වනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ එහිදී අවධානය යොමු කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා ප‍්‍රකාශ කළේ.

ලබන මස 11 වෙනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන සිකුරාදා අවසන් කිරිමට නියමිතයි. ඡන්ද විමසීමට අදාලව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා මෙහෙයුම් මැදිරි දෙකක් ද පොලීසිය ස්ථාපනය කර තිබෙනවා. පැමිණිලි භාර ගැනීම අද ආරම්භ වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්