fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂ හෝමාගම ප්‍රධාන කාර්යාලය විවෘතකෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 19:02

එක්සත් ජාතික පක්ෂ හෝමාගම ප්‍රධාන කාර්යාලය විවෘතකෙරේ

එක්සත් ජාතික පක්ෂ හෝමාගම ප්‍රධාන කාර්යාලය ඊයේ විවෘත කෙරුණා.

එක්සත් ජාතික පක්ෂ හෝමාගම ආසන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි පක්ෂ කාර්යාලය විවෘත කෙරුණේ. අමාත්‍ය පාඨලි චම්පික රණවක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්