fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘත්‍රිම පාද පලදින්නන්ගේ සංගමය සංවිධාන කළ ක‍්‍රීඩා උළෙල ගුවන් හමුදා මුලස්ථානයේදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 14:49

කෘත්‍රිම පාද පලදින්නන්ගේ සංගමය සංවිධාන කළ ක‍්‍රීඩා උළෙල ගුවන් හමුදා මුලස්ථානයේදී

ජායිපූර් කෘත්‍රිම පාද පලදින්නන්ගේ සංගමය විසිනවවන වරට සංවිධාන කළ ක්‍රිඩා උළෙල ගුවන් හමුදා මුලස්ථානයේ රයිෆල් ග්‍රීන් ක්‍රිඩාංගනයේදී අද ආරම්භ වුණා.

ආබාධ සහිත පුද්ගලයන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනිමට අවස්ථාව ලබා දිමේ අරමුණින් යුතුවයි මෙම  ක්‍රිඩා උළෙල සංවිධාන කර තිබුණේ. නාවුක හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශ‍යෙන් එක්ව සිටියා. පාපැදි තරග,මළල ක්‍රිඩා සහ දුණුවිදිම ඇතුළු තරග රැසක්  මෙහිදි පැවැත්වුනා. ජායිපූර් කෘත්‍රිම පාද පලදින්නන්ගේ සංගමයේ සභාපති ඒ එච් ෂෙරිෆඩින් හා  පරිපාලන ලේකම් සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 14:49

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්