fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවීන බස් රථ දෙදහසක් ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 14:46

නවීන බස් රථ දෙදහසක් ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට

නවීන බස් රථ දෙදහසක් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට එක්කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ. ඇනවුම් කර ඇති සියලුම බස් රථ සුඛෝපභෝගි බස් රථ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්