fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් සීමා ගාස්තු වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 13:11

ගුවන් සීමා ගාස්තු වැඩි කෙරේ

මෙරට ගුවන් සීමාව භාවිත කිරීමේදී අය කරන ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. දැනට එය ඩොලර් 250 ක ස්ථාවර ගාස්තුවක් ලෙසයි පවතින්නේ. ඉදිරියේදී ගුවන් සීමාව භාවිත කරන වේලාව සහ යානයේ බර අනුව ගාස්තු අය කරන බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

ගාස්තු අය කිරිමේ නව ක‍්‍රමයත් සමඟ එක් ගුවන් යානයකින් ලැබෙන ආදායම දෙගුණ වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්