fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 13 වන අදියරේ ජය ටඩෙජ් පොගකාර්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 13:39

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 13 වන අදියරේ ජය ටඩෙජ් පොගකාර්ට

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 13 වන අදියර ජය ගැනීමට ස්ලෝවැකියාවේ ටඩෙජ් පොගකාර් සමත් වුණා.

කිලෝමිටර 166යි දශම 04ක් දුර ප්‍රමාණයක් යුක්ත එම  අදිය නිම කිරිමට  ඔහු ගතකළ කාලය පැය 04යි විනාඩි 28යි තත්පර විසිහයක්. එහි දෙවන ස්ථානය ස්ලොවැකිවේ ප්‍රීමෝස් රොග්ලික් දිනාගත් අතර ප්‍රංශයේ පියරේ ලැටූර් එහි තුන්වන ස්ථානය දිනාගත්තා. මේ වන විට සමස්ථ තරගාවලියේ පෙරමුණ ගැනීමට ස්ලොවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සමත්ව සිටිනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 13:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්