fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 10:34

ඩෝරියන් සුළිකුණාටුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීම තවදුරටත්

ඩෝරියන් සුළි කුණාටුවෙන් අවතැන්වූවන් සඳහා සහන සැලසීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් කි‍්‍රයාත්මක කෙරෙනවා.

බහමාස් රාජ්‍යයටයි සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ. ඉන් මියගිය සංඛ්‍යාව 43 ක්. එය දෙවන මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බහමාස් රාජ්‍යයෙන් ඉවතට ගමන් කළා. ඒ පැයට කිලෝමීටර 155 ක වේගයෙන්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2019 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්