fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:11

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක්

මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින් සටන් වැද ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් නව අරමුදලක් ආරම්භ කෙරුණා.

විරු හදට සවියක් නමැති මෙම අරමුදල මහනුවරදී ආරම්භ කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටිනවා.

විරු හදට සවියක් අරමුදලට මෙතෙක් රැස් කළ රුපියල් මිලියනයක මුදල යුද හමුදාපතිවරයා වෙත භාර දීම ද මෙහිදී සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්