fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”මාවා” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:00

”මාවා” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රිමාන්ඩ්

මාවා නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන සදුදා (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය ප‍්‍රකාශ කලා.

සැකකරු අත්අඩංගුවට ගැණුනේ බියගම වල්ගම ප‍්‍රදේශයේදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. සැකකරු ලග තිබි ගංජා මිශ‍්‍ර කළ මාවා මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 40 ක් සොයාගැණුනා. බියගම පොලිසියයි වැඩිදුර විමර්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්