fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා බෝට්ටු අනතුරින් මියගිය ගණන 34 ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 14:37

කැලිෆෝනියා බෝට්ටු අනතුරින් මියගිය ගණන 34 ක් දක්වා ඉහළට

කැලිෆෝනියාවේ බෝට්ටු අනතුරෙන් මියගිය ගණන 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඒ අතර ඉන්දිය ජාතික යුවළක් ද සිටින බවයි වාර්තා වන්නේ. කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයකදි යාත‍්‍රා කරමින් තිබූ බෝට්ටුවකයි ගින්න හටගත්තෙ. එහි කාර්ය මන්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මුුහුදට පැන දිවි බේරාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්