fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දකුණු කොරියාවට බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:40

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දකුණු කොරියාවට බලපෑම්

අධික වැසි සහ සුළං තත්වය හේතුවෙන් දකුණු කොරියාවට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

නිවාස දාහත් දහසක පමණ විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. ප‍්‍රවාහන සේවා සහ ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බව දකුණු කොරියා බලධාරීන් ප‍්‍රකාශ කළා. ගංවතුරට ලක්වූ නිවාස වලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි දකුණු කොරියා බලධාරීන් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්